Cortana Uninstrall කරමු

 Cortana Uninstrall කරමු


.


මුලින්ම Start button එක උඩ රයිට් ක්ලික් කරලා Windows powershell(admin) එකට යන්න.



 


දැන් මේ කමාන්ඩ් එක past කරලා enter දෙන්න.


Get-AppxPackage -allusers Microsoft.549981C3F5F10 | Remove-AppxPackage



එච්චරයි. Cortana එක windows 10වලින් uninstrall වෙලා ඇති දැන්.

Taskmanager හෝ search bar එකෙන් search කරත් ඒක පෙන්නන්නෙ නැහැ. 


නමුත් ඔයාලට ආපහු ගන්න ඕන් නම් Microsoft store එකට ගිහින් reinstrall කරන්න පුලුවන්.


 

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post