Medium වල ඇති Link මගින් Stories Import කිරීමේ හැකියාව ගැන දැනගනිමු.

Medium වල ඇති Link මගින් Stories Import කිරීමේ හැකියාව ගැන දැනගනිමු.

ඇත්තටම මේ Medium කියන්නේ ඇමරිකානු online publishing platform එකක්, ඒක launch කරලා තියෙන්නේ 2012 අගෝස්තු මාසයේදී. මෙම platform එක Evan Williams විසින් වැඩි දියුණු කරලත් තියෙනෙවා දැන් මේකේ CEOත් Evan Williamsම තමයි. මේ platform එක Medium Corporation එක සතු එකක්.

ඉතින් මේ Medium වලට Link එක මගින් Stories Import කළ හැකි අගනා පහසුකමක්ද තිබෙනවා, මෙම පහසුකම මගින් වෙනත් Website එකක Publish කරලා තියෙන Articles(ලිපි) ඔයාගේ Medium Blog එකේ Republish කරන්න පුලුවන්.

නමුත් ඔයාට කිසිම අයිති නැති Website එකක Publish කරලා තියෙන Articles Import කරන්න බෑ. මේ පිලිබදව වැඩි විස්තර සදහා Medium Policy Page එකට පිවිසෙන්න.
Medium වල ඇති Link මගින් Stories Import කිරීමේ හැකියාව ගැන දැනගනිමු.

ඔ‍යා තවමත් එම පහසුකම භාවිතා කරලා නැත්නම් මෙම පියවර අනුගමනය කරන්න.

පලමුව ඔබ Medium එකට පිවිසෙන්න ඉන්පසු දකුණු පැත්තේ තියෙන ඔයාගේ Profile Picture එක මත Click කරන්න.
Medium වල ඇති Link මගින් Stories Import කිරීමේ හැකියාව ගැන දැනගනිමු.
ඉන්පසුව Stories Page එකට පිහිසෙන්න.
Medium වල ඇති Link මගින් Stories Import කිරීමේ හැකියාව ගැන දැනගනිමු.
එහි ඇති Import Story Button එක මත Click කර ඔබට Link paste කරන්න තියෙන තැන ඔබට Import කිරීමට් අවශ්‍ය Story එකට අදාල Link එක type කරන එහෙමත් නැත්නම් copy paste කරලා Import කරන්න.
Medium වල ඇති Link මගින් Stories Import කිරීමේ හැකියාව ගැන දැනගනිමු.

Images:Roc24

source-Banzgeek.com

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post