ශ්‍රී ලංකාවේ පළමු වතාවට Android Gaming Operating System එකක් ගිය මාසයෙ DROCK OS 1 ලෙස නිකුත් උනා ඔබට මතක ඇති.වඩාත් සාර්තක ලෙස එය බොහොමයක් දෙනා 64bit සහ 32bit යන වර්ගවලින් 5000 වඩා Download ලැබී තිබුනි.
ඉතින් මේ පාර වඩාත් කාර්යක්ශමව සහ වේගවත්ව DROcK OS 2 නිකුත් වී ඇත.ඉතින් ඔයාලට මේ බලාගන්න පුලුවන් වෙන්නෙ DROCK OS 2 එකෙ වෙනස් උනු චේන්ජස් ටික.
- Themes
- Multi Kernels
- Inbuild Mini Games
- improved Keymapping
- New Drock Store
- Balance Battery Performance
- Gaming Improved
- A Few Minor Bug Fixes
- New Theme Grub2Win
- Game crashing Fixed
පරිගණකයෙන් උපරිම Performance ගන්න ඔබත් අදම DROCK OS Download කරගන්න.පහල ලින්ක් හරහා ඔබගෙ පරිගණකයට ගැලපෙන version එක තොරාගන්න.
Cover Image: fondoswiki