Twitter දැන් web Version එකේ full-Sized images පෙන්වීමට කටයුතු කරයි.


Twitter සමාගම Twitter web Version එකේ crop විශේශාංගය අතහැර දමන බව හෙලි වෙයි. මෙය Twitter Android සහ iOS app මත Twitter හි auto-cropping algorithm එක තහනම් කළ update එකම වේ, එයින් අදහස් වන්නේ ඔබ ඔබේ web browser එකෙන් Twitter හරහා Scroll කරන විට ඔබේ timeline එකේ පින්තූර සම්පූර්ණයෙන්ම දැක ගත හැකි බවයි.

ඔබ ඔබේම පින්තූර පළ කරන විටද එය එසේම වේ, ඔබ එය පළ කරන විට ඔබට ඔබේ පින්තූරය crop  කිරීමේ Options දිස් නොවේ නමුත් ඔබේ රූපයේ preview එකක් ඔබට පෙනෙනු ඇත.

Twitter හි auto-crop කිරීමේ algorithm එක අදුරු පැහැති මුහුණු වලට වඩා සුදු පැහැති මුහුණු වලට support කළ හැකි බව සමහර පරිශීලකයින් පැවසුවේ සුදු පැහැති මුහුණු වඩාත් කැපී පෙනෙන බවයි. Twitter සමාගම මෙම ගැටළුව ගැන සොයා බැලූ අතර එහි auto-crop algorithm එක ඉතා පක්ෂග්‍රාහී නොවන නමුත් එය තවමත් disable කර ඇති බව සොයා ගත් බව වාර්තා වෙයි.

Via : The Verge , Twitter /Cover Image : Twitter

source- banzgeek.com 

 

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post