Windows 11 සඳහා නව Microsoft Defender app එකක් ලැබෙන බව වාර්ත වෙයි.

 


Microsoft සමාගම Windows 11 සඳහා නව Microsoft Defender app එකක් මත වැඩ කරමින් සිටිනවා විය හැක. කාන්දු වූ screenshot එකක් අනුව එම app එක තවමත් සංවර්ධනය වෙමින් පවතී, එය "Microsoft Defender Preview" යන label එක දරන බව හෙලිවෙයි.

Microsoft සමාගම මෙම app එක ඒකාබද්ධ කිරීමට සැලසුම් කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත, නමුත් දැනට, Microsoft Defender Antivirus වෙත ප්‍රවේශ විය හැක්කේ Windows Security යෙදුම හරහා පමණි. එබැවින්, Microsoft Windows Security app එකෙන් Antivirus වෙන් කිරීමට හෝ app එක වෙනුවට “Microsoft Defender” නමින් නව app එකක් replace කිරීමට ඔවුන් අදහස් කරයි.

the software giant තම Microsoft Defender Antivirus සදහා නව app එකක් හඳුන්වා දීමට අදහස් කරන්නේ නම්, එය අපට දැන් Windows Security හරහා ඇති වඩා customization options සහ improve කළ අත්දැකීමක් සමඟ පැමිණීම වඩාත් හොද බව මම විශ්වාස කරනවා.

Via : pure info tech. images:wccftech

source - Banzgeek.com 

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post