
අද මම කතා කරන්නෙ ලංකාවෙ හැදුන ඇප් එකක් ගැන.මේ ඇප් එකේ නම swiper massenger… ඉතින් මේ ඇප් එක CyelonCode වෙතින් ගෙන එන අතර මෙය සාමාන්‍ය Whatsapp මෙන්ම පවතී.මම ඇප් එක දැන් ඔබට google Playstore හරහා ඕනෑම ජංගම දුරකතනයකට භාගත කර ගත හැකිය.එමෙන්ම මෙහි සාමාන්‍ය Whatsapp හි පවතින Group option එක මගින් දැනට members ප්‍රමාණය 400 ක් වුවත් ඉදිරි අප්ඩේට්ස් මගින් මෙය 800 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා..
මෙහි ඇති අනෙකුත් පහසුකම්
1.All Massege Privatly With AES encryption
2.Group Chat With 400 members
3.Call Across the Word for free
4.Share Your Daily Moments
5.ඒ වගේම Whatsapp තුළ පවතින අනෙකුත් option සාමාන්‍ය පරිදි මෙම ඇප් එක තුළ පවතිනවා.





ඉතින් මේ ඇප් එක Release වෙන්නෙ May 11, 2022 වෙනිද වගේම දැනට( ඒ කියන්නෙ මේ පෝස්ට් එක ලියන දවස වෙනකොට) 100+ මේ ඇප් එකේ downloads තියෙනවා. ඒ විතරක් නෙවේ මේ ඇප් එක Android 5.1 වල ඉදන් ඉහල Android version වලට ඩවුන්ලොඩ් කර ගැනීමේ හැකියාව පවතිනවා.
ඉතින් මේකෙ founders ල වෙන්නෙ Azy Bro සහ mr.udula damsara
කොහොම උනත් මේක දැනට පරිඝනක සදහා නිකුත් නොවුනත් ඉදිරියේදී පරිඝණක සදහාද මෙය නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
කොහොම උනත් දැනට මොවුන්ගේ වෙබ් අඩවියක් පවතින අතර එම වෙබ් අඩවියේ සබැදිය පහත යොදා ඇත.
ඒ විතරක් නෙවෙ මේ ඇප් එක ගැන වැඩිදුර තොරතුරු මේ වෙබ් අඩවිය මගින්ද ඔබට දැනගත හැකියි..
ඉතින් ලංකාවෙ දේ අගය කරල මේක දාගෙන අපිට පොඩි සපෝට් එකක් ලබා දෙන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.