
ස්ට්‍රීමිං දැවැන්තයා වන netflix සමාගම විසින් online store එකක් දියත් කරලා තියෙනවා netflix.shop නමින්.
netflix වල තියෙන ප්‍රදර්ශණ සහ වෙලද නාම සමග බැදී තියෙන ඇගලුම් සහ lifestyle products වල සීමිත සංස්කරණ අලෙවි කරන්න තමා මේ store එක දියත් කරලා තියෙන්නේ.
netflix online shop එකට ලගදීම එකතු වෙන්නේ “the witcher” සහ “stranger things” කියන සීරීස් දෙක මත පදනම් වෙන වෙළදාමක් කියලා තමා සදහන් කරලා තියෙන්නේ.