මේ කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් ලොකු ස්පීඩ් එකකින් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් ගැන....
ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන සාමාන්‍ය ක්‍රමය තමා ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හරහා ඩව්න්ලෝඩ් කරන එක...
නමුත් මේ ක්‍රමයේදී internet speed එක ගොඩක් අඩුවෙන නිසා ටොරන්ට් ෆයිල් එක ඩව්න්ලෝඩ් වෙන්න ගොඩක් වෙලාවක් ගතවෙනවා...
මේ කියන ක්‍රමය පාවිච්චි කරොත් ඔයාගෙ දැනට තියෙන internet speed එකෙන් ටොරන්ට් ඩව්න්ලෝඩ් කඅරගන්න පුලුවන්...
මේ වෙබ්සයිට් එකේ නම SEEDR ඉස්සෙලම මේ වෙබ්සයිට් එකට ගිහින් ACCOUNT එකක් හදාගන්න ඕනෙ..
ඒකට email එකයි password එකකුයි දෙන්න..ඊටපස්සෙ ඔයාට seedr එකෙන් email එකක් එනවා ඒ email එකෙන් account එක හදාගන්න ඕනෙ..
ඊට පස්සෙ ඔයාට ඩව්න්ලෝඩ් කරන්න ඕනෙ ටොරන්ට් එකේ Magnet URI එක කොපි කරලා මේ web site එකට දාන්න ඕනෙ..
ඊටපස්සෙ පොඩි වෙලාවක් යනවා ඒ ටොරන්ට් එක seedr එකට downlod කරගන්න...ඒකට යන වෙලාව තීරනය වෙන්නෙ ඔයාගෙ internet speed එක මත...
ඊට පස්සෙ downlod කරන්න තියෙන්නෙ...ඔයාගෙ දැන් තියෙන මුලු internet speed එකෙන්ම මේ ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙනවා...
තව දෙයක් තියෙනවා seedr එකේ නොමිලේ ලැබෙන්නෙ 2GB size space එකක් විතරයි ..(මේක 4 GB වෙනකම් වැඪි කරගන්න පුලුවන් නොමිලේ).
ඔයාට ඊට වැඩි space එකක් ඕනෙනම් BUY කරන්නත් පුලුවන්...
මෙන්න සයිට් එකේ ලින්ක් එක (https://www.seedr.cc/?r=4016677)