අලුත් විදිහට youtube බලන්න youtube Vanced...




මොකද්ද මේ youtube Vanced කියන්නෙ...?


youtube Vanced කිය්න්නෙ youtube වලම මොඩ් apk එකක්.ගොඩක් ලංකාවේ ඉ
න්න මිනුසුන්ට youtube ප්‍රිමියම් ගන්නත බෑ. නෝමල් විදිහට youtube පාවිච්චි කරනකොට ඇඩ් ගොඩක් ලෝඩ් වෙන එකත කරදරයක්...මේකට විසදුමක් තමයි youtube Vanced කියන්නෙ....


Built in AD blocker...


ඒ කිව්වෙ අපි පාවිච්චි කරන නෝමල් youtube ඇප් එකේඇඩ්ස් ප්ලේ වෙනවනෙ.

ඒ උනාට මේකෙ එහෙම වෙන්නෙ නෑ..අපි නිකන් youtube ප්‍රිමියම් ගත්ත වගේමයි කිසිම ඇඩ් එකක් පෙන්නන්නෙ නෑ...


Background Playback...


youtube නෝමල් එකේ youtube එකෙන් එලියෙ වීඩියෝ play කරන්නෙ බෑනෙ..

නමුත් youtube Vanced එකේ ඒ හැකියාව තියෙනවා..


Forced HDR mode...


HDR mode එක හැම පෝන් එකටම සපෝට් කරන්නෙ නෑනෙ youtube app එකෙදී.

ඒ උනාට මේ youtube Vanced එකේදි ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..


Override max resolution...


මේකෙන් වෙන්නෙ අපේ පෝන් වලට නෝමල් දෙන resolution එකට වඩා හොද resolution එකකින් youtube Vanced එකේදි බලන්න පුලුවන් වෙන එක..


Secondary Themes...


දැනට අපිට නෝමල් youtube එකෙන් දීල තියෙන්නෙ තීම්ස් 2 යි..ඒ ලයිට් තීම් එකයි ඩාක් තීම් එකයි..මෙතනදි ඩාක් තීම් කිව්වට මේක අලු පාට වගේ එකක්...youtube Vanced එකේදි ඒක තද කලු පාටට මාරු කරගන්න පුලුවන්..



තව මේ ඇප් එකෙන් youtube දාගත්තට පස්සෙ ඒකට sign in වෙන්න ඕනෙ නම් mirrorG කියල පොඩි ඇප් එකක් ඕනෙ වෙනව...ඒකත් අපිට Vanced ඇප් එක හරහාම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්...(sign in වෙන්න ඕනෙ නැති නම් මේක ඕනෙ නෑ...)


Downlode Youtube vanced

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post