Instagram සහ Twitter අතර link previews පහසුකම නැවතත්

 


ඔබ Twitter මගින් හෝ Instagram මගින් link share කරගන්නා විට, URL text එක වෙනුවට රූපයක් ඇතුළත් link preview එකක් ඔබට දැක බලා ගත හැකි බව වාර්තා වෙයි. මෙම විශේෂාංගය Android, iOS, සහ web version භාවිතා කරන්නන්ට ලබාගත හැක.



 


2012 දී Meta සමාගම විසින් Twitter හි Instagram post previews බැලීමේ හැකියාව ක්‍රියා විරහිත කළේය. Instagram හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Kevin Systrom පැවසුවේ මෙම තීරණය Meta CEO Mark Zuckerberg ගේ නොව ඔහුගේ බවයි. Instagram සහ Twitter හි ඒකාබද්ධතාවය සීමා කරමින් වෙනස්කම් සිදු කළ එකම පාර්ශවය Instagram නොවේ, මෙම සිදුවීමෙන් මාස කිහිපයකට පසු Instagram, Twitter හි ඔබ follow කරන පුද්ගලයින් සොයා ගැනීමට ඉඩ සලසන විශේෂාංගයක් Twitter සමාගම විසින් ඉවත් කරේ බව වාර්තා වෙයි.

Via : The Verge, Tech Crunch / Cover : Thevarge

source-banzgeek.com 

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post