Leak වූ Lenovo Thinkbook Plus device එකේ ඡා‍යාරූප වල keyboard එක අසල second screen එකක් තිබෙන බව වාර්තා වෙයි.

 


Evan Blass ඉරිදා Twitter වෙත ඡා‍යාරූපයක් පළ කර ඇති අතර එහි keyboard එකේ දකුණට වෙන්න second screen එකක් සහිත අඟල් 17ක Lenovo ThinkBook Plus තිබුනු බව වාර්තා වෙයි. මෙම second screen එක main screen එක මත පහසුවෙන් ලිවීමට හා ඇදීමට බවිතා කරන එකක් බව පෙනීයන අතර Computer එකට සම්පූර්ණ keyboard එකක් සහ විශාල trackpad එකක් සහ අමතර extra-wide display එකක් ඇතුළත් වන බව පෙනීයයි. මෙම ඡා‍යාරූපයෙන් පෙනෙන්නේ පෑනක් හෝ drawing stylus වැනි දේ ද එහි ලිවීමට හා ඇදීමට බාවිතා කර හැකි බවයි.

                        වෙනත් leak වූ ඡා‍යාරූප වල thread එකක කොටසක් ලෙස Evan Blass පළ කළ ඡා‍යාරූපය පිළිබඳ වැඩිදුර විස්තර නොමැ

Lenovo ආයතනය සිය ThinkBook Plus Gen 2 පිලිබදව ජනවාරි මාසයේදී CES හිදී නිවේදනය කළ අතර එහි lid එකේ අඟල් 12 E-ink panel එකක් තිබුනු බව වාර්තා වෙයි, නමුත් Lenovo සමාගම CES 2020 දී පළමු ThinkBook Plus හඳුන්වා දුන් අතර එහි lid එක තුළ E-ink display එකකි.

නවතම ThinkBook Plus ඡා‍යාරූප පැමිණියේ කොහෙන්ද යන්න තවමත් පැහැදිලි නැත, මෙය ජනවාරි 5 වන දින ආරම්භ වන CES 2022 හි පෙන්වීමට Lenovo සමාගම විසින් සූදානම් වන අයිතමයක් විය හැකි බව පෙනීයයි.

Via  : The Verge Images:tgdd.vn

source - banzgeek.com 

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post