Firefox Browser එකෙහි mobile home screen එකෙන් recently visited Pages වලට පිවිසිය හැකි නව විශාංගයක් හදුන්වාදෙයි.

 Mozilla ආයතනය එහි Firefox mobile apps වල home screen එක යාවත්කාලීන කරමින් ඔබ recently visited Pages වෙත වඩාත් පහසුවෙන් ආපසු යාමට හැකි නව විශාංගයක් හදුන්වා දෙයි. ලගදීම ලබා ගත හැකි Firefox 94 සමඟින්, ඔබට ඔබගේ last opened tabs, recently-viewed bookmarks සහ topic එක අනුව සමූහගත කර ඇති recent searches වැනි දේවල් mobile home screen එක මතම දැකගත හැකි වන බව වාර්තා වෙයි.

Firefox 94 Android පරිශීලකයින්ට ඔවුන් කැමති විවිධ story topics තෝරා ගැනීමෙන් home screen එකේ පෙන්වන Pockets recommendations සකස් කිරීමේ හැකියාව ද ලබා දී ඇතිබව වාර්තා වෙයි. Mozilla ආයතනය විසින් share කරගත් screenshot එකක් අනුව, topics වලට technology, health, food සහ science වැනි දේවල් ඇතුළත් වේ. මෙම විශේෂාංගය iOS භාවිතා කරන්නන් සඳහා තවම ලබා ගත නොහැක බව වාර්තා වෙයි, Mozilla ආයතනය පවසන්නේ ඔවුන්ට තවමත් Pocket recommendations දැකිය හැකි වනු ඇති බවයි.

Firefox 94 හි desktop version එක, browser එක ඔබ සොයන ආකාරය customize කිරීමට ඔබට භාවිත කළ හැකි නව themes 18ක්ද ඇතුළුව, යාවත්කාලීන කිරීම් ද ගෙන එන බව වාර්තා වෙයි.

Via : The Verge, Images : Mozilla

source banzgeek.com 

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post