Windows Command Prompt භාවිතයෙන් Windows Update history එක බලාගමු.

Windows Command Prompt භාවිතයෙන් Windows Update history එක බලාගමු.

Windows Command Prompt භාවිතයෙන් Windows Update history එක බලාගමු.

සාමාන්‍ය විදියට Settings වල තියෙන Update & Security එකට ගිහින් View update history කියන තැන Click කරලා Windows Update history එක බලාගන්න නම් ඔයාලා දැනටමත් දන්නවා එත් අව මම කියන්න යන්නේ පියවර කිහිපයකින් Windows Command Prompt භාවිතයෙන් එකෙමත් නැත්නම් CMD භාවිතයෙන් Windows Update history එක බලාගන්න හැටි.

1 පියවර

පලමුව ඔබේ පරිගණකයේ Start Menu එකට පිහිසෙන්න.

Windows Command Prompt භාවිතයෙන් Windows Update history එක බලාගමු.

2 පියවර

ඊන්පසුව Command Prompt කියලා Type කරලා CMD එක Open කරගන්න.

3 පියවර

ඊන්පසුව පහත ඇති command එක type කරලා enter දෙන්න.
wmic qfe list

Windows Command Prompt භාවිතයෙන් Windows Update history එක බලාගමු.

ඔයාට විශේශයෙන්ම එක් Update එකක් ගැන හොයාගන්න අවශ්‍ය නම් එම Update එකට අදාල KB number එකත් එක්ක කලින් කියපු command එක වගේම type කරලා enter දෙන්න.
wmic qfe | find "5007186"

Images: Lifewire

source- Banzgeek

3 Comments

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post