Windows 10 පරිගණකයක WSL Version එක බලා ගන්නා ආකාරය

Windows 10 පරිගණකයක WSL Version එක බලා ගන්නා ආකාරය

දැනට Windows Subsystem for Linux (WSL) versions දෙකක් තියෙනවා, WSL 1 සහ WSL 2 කියන්නේ ඒ versions දෙක. ඉතින් අද මම කියලා දෙන්නේ ඔයා ලග තියෙනේ WSL 1 ද එහෙම්ත් නැත්නම් WSL 2ද කියලා බලන හැටි.

1 පියවර

පලමුව ඔබේ පරිගණකයේ Start Menu එකට පිහිසෙන්න.

Windows 10 පරිගණකයක WSL Version එක බලා ගන්නා ආකාරය

2 පියවර

ඉන්පසුව Command Prompt කියලා type කරලා ඒක මත right-click කරලා Run as administrator දෙන්න

Windows 10 පරිගණකයක WSL Version එක බලා ගන්නා ආකාරය

3 පියවර

ඉන්පසුව Command Prompt එකේ මේ command එක type කරලා enter දෙන්න. wsl -l -v

Windows 10 පරිගණකයක WSL Version එක බලා ගන්නා ආකාරය

Via : Pure Info Tech / Images : Pure Info, Technewsshare

Source -  Banzgeek.com

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post