Linux මත Commands භාවිතයෙන් Microsoft Teams Install කරගන්නා ආකාරය

Linux මත Commands භාවිතයෙන් Microsoft Teams Install කරගන්නා ආකාරය

ඔයා use කරන්නේ Linux (Ubuntu, Debian,Red Hat) නම්, ඔබට යහලුවන් සමග සම්බන්ද වීමට හෝ office වැඩ කටයුතු හෝ ඉගෙනීමේ වැඩ වලට Microsoft Teams අවශ්‍ය නම් Windows වලට යන්නේ නැතුව Linux වලම Microsoft Teams Install කරගන්න පුලුවන්. ඉතින් අද මම කියලා දෙන්නේ ඒක කරන හැටි.


1 පියවර

පලමුව Terminal එක open කරගන්න.

2 පියවර

ඉන්පසු මෙම command එක type කරලා enter කරන්න. curl https://packages.microsoft.com/keys/microsoft.asc | sudo apt-key add -

3 පියවර

microsoft teams download package එක install කරගැනීමට මෙම command එක type කරලා enter කරන්න. sudo sh -c 'echo "deb [arch=amd64] https://packages.microsoft.com/repos/ms-teams stable main" > /etc/apt/sources.list.d/teams.list'

Linux මත Commands භාවිතයෙන් Microsoft Teams Install කරගන්නා ආකාරය

4 පියවර

ඉන්පසු මෙම command එක type කරලා enter කරන්න. sudo apt update

5 පියවර

අවසාන වශයෙන් Microsoft Teams install කරගැනීමට මේ command එක type කරලා enter කරන්න. sudo apt install teams


Via : Pure info Tech / Images : Pure info Tech/ learningtree

Source - banzgeek.com

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post