Unicode consoutium විසින් 2021 ජනප්‍රියම emoji නිවේදනය කර ඇත
Unicode consortium යනු ලෝකයේ භාෂා ඩිජිටල්කරණය කිරීමේ වගකීම දරන කිසිදු ලාභයක් නොලබන සංවිධානයකි.ඒ කියන්නෙ ලෝක ජනගනහනයෙන් 92% කට වැඩි පිරිසක් භාවිතා කරන emoji හැසිරවීම භාරව සිටින්නේ මෙම සංවිධානයයි.
මීට දින ගණනකට පෙර UC විසින් 2021 ජනප්‍රියම emoji නිවේදනය කලා.මෙය සෑම වසරකම නිවේදනය කලත් 2020 වසරේදී නිවේදනය කලේ නැහැ.කෙසේ වුනත් සෑම වසරකම මෙය විනෝදජනක පුවතක් වනු නොඅනුමානයි.
2019: 😂 ❤️ 😍 🤣 😊 🙏 💕 😭 😘
2021: 😂 ❤️ 🤣 👍 😭 🙏 😘 🥰 😍 😊
මෙහි විශේෂත්වය වන්නේ 2021 වසරේ අංක එකේ Emoji එක 2019 දී තිබූ අකාරයටම තිබීමයි.
source - Androidauthority