Tiktok 2021 දී වැඩියෙන්ම භාගත කල යෙදුම බවට පත් වේ.

 Sensor tower හි නවතම 2021 ආදායම් ඇස්තිමේන්තුවට අනුව පෙන්නුම කරන්නේ Apple store හා google playstore ආදායම 2021 දී ඩොලර් මිලියන 111 සිට 19% ක වර්ධනයකි.

Sensor tower,Apple app store ආදායම ඩොලර් බිලියන 85.1 දක්වා ඉහල යතැයි අපේක්ෂා කරන අතර එය පෙර වසරවල් වලට වඩා 17.7% ක වර්ධනයකි.අනෙක් පැත්තෙන් google play store අදායම 2021 දී ඩොලර් බිලියන 47.9 ක් දක්වා ඉහල යතැයි අපේක්ෂා කරන අතර එය 2020 සිට 23.5% ක වර්ධනයකි.


Apple app store හා google play store යන සමස්ත ආදායමෙන් tiktok ගොඩ නැගෙන අතර piccoma , Tinder හා Disney ද ඉහළ ඉපැයීම් අතර වේ.

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post