ලොවපුරා chat කිරීමට භාවිතා කරන ප්‍රධාන Apps ලෙස whatsapp හැදින්විය හැකියි.මෙම apps තුල එම පරිශීලකයාට අවශ්‍ය වැදගත් තොරතුරු තිබෙන්නට පුලුවන්.මෙම තොරතුරු whatsapp හා i massege විසින් Fbi ( Federal Bureau of investigation) සමග බෙදා ගන්නා බව හෙලිවන ලිපියක් පසුගිය දා අණාවරණය වී තිබේ.
එම ලිපියට අනුව whatsapp , line හා i massege යන Apps වල දත්ත සියල්ල Fbi විසින් නීතිමය ඉල්ලීමකට අනුව "සීමිත" දත්ත ප්‍රමාණය්ක් ලබාගෙන ඇත.කොහොම උනත් Viber , Telegram , Wechat හා wickr වැනි අනෙකුත් chat platform විසින් කිසිදු දත්තයක් Fbi වෙත ලබා දී නොමැත.
මෙය පැහැදිලිව කිවහොත් Fbi හට වරෙන්තුවක් තිබේනම් එම දත්ත ලබා ගත හැකිය.
මෙමගින් i massege හට විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා.
එසේ බලපාන්නේ කෙසේද?
එසේ සිදු වන්නේ i massege පරිශීලකයන් ඔවුන්ගේ පණිවිඩ උපස්ත (Backup) කරනු ලබන්නේ I cloud මතය.Fbi හට සෙවීමේ වරෙන්තුවක් හරහා i cloud Encrypt key එක ලබා ගත හැක.
Source - Gizmochina
