Apple පරිශීලකයන් වැඩියෙන්ම භාගත කල Apps නිවේදනය කරයි.

 


Apple විසින් iphone,ipad ,mac,Apple tv හා Apple watch හරහා වැඩියෙන්ම Downlode කල යෙදුම් ලැයිස්තුව නිවේදනය කර ඇත.පුදුමයට කරුණ නම් එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රිය Free iphone යෙදුම 2021 tiktok වූ අතර වඩාත්ම ජනප්‍රිය paid app එක procreate විය.i phone හි Free games ලෙස Amoung up ඉහළ ශ්‍රේණිගත කිරීම ලබා ගත් අතර Minecraft paid game හි ඉහලම ස්ථානය ලබාගෙන ඇත.

Cupertino පදනම් කරගත් තාක්ෂණික දැවැන්තයා App Store සම්මානලාභීන්ද ප්‍රකාෂයට පත්කරන ලද අතර Children app නිෂ්පාදක Toca boca " Toca life word" වසරේ හොදම iphone app එක ලෙස සම්මාන ලද අතර riot game හි "Leauge of Legends:Wide rift " වසරේ i phone game එක ලෙස ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර ඇත.

සාමාන්‍යයෙන් සම්මානලාභීන් සාපේක්ෂව නවකයන් වන අතර අලුත් ආකාරයෙන් Apple හි තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම නිසා ප්‍රෂංසාවටද ලක්ව තිබේ..කොහොම උනත් "Toca life word" සමග මෙම වසරේ උපාය මාර්ගය තරමක් වෙනස් වී ඇති බවක් එන්නුම් කරයි.ඒ Toca Boca විසින් children app 40 කට අධික ප්‍රමාණයක් නිකුත් කල ඇති අතර පසුගිය මාර්තු මාසයේදී දසවසර සැපිරීමේ සංවත්සරය සමරන ලදී.

වැඩි නියමන පරීක්ෂාව හා එහි කොමිස් මත පදනම් වූ ව්‍යාපාර ආකෘතිය සම්බන්ධ විවිධ නඩු පැවරීම හේතුවෙන් පසුගිය වසරේ Apple App store සදහා Apps ඇතුලත් කිරීම තරමක් දුෂ්කර වුණා.උදාහරනයක් ලෙස Epic game නඩුව තවමත් සිදුවෙමින් පවතී.එහි ප්‍රතිඵලයක් ලෙස Apple සමාගම සමහර අවස්තාවලදී කොමිස් අඩු කිරීමටත් එහි ප්‍රතිපත්ති පවා සකස් කිරීමට සිදුවිය.ඒ වුනත් මෙය නොතකා විශේෂයෙන් ම ඇන්ඩ්‍රොයිඩ් සමග සසදන විට එහි සමස්ත යෙදුම් වල ගුණාත්මකභාවය ඉහල මට්ටමක පවතී.

කොහොම උනත් පහත දැක්වෙන්නේ එක්සත් ජනපදයේ වසරේ වැඩිම භාගත කල apps වල ලැයිස්තුවයි.

Top Free iPhone Apps

  1. TikTok
  2. YouTube: Watch, Listen, Stream
  3. Instagram
  4. Snapchat
  5. Facebook
  6. Messenger
  7. Google Maps
  8. Gmail – Email by Google
  9. ZOOM Cloud Meetings
  10. Amazon Shopping

Top Paid iPhone Apps

  1. Procreate Pocket
  2. HotSchedules
  3. The Wonder Weeks
  4. TouchRetouch
  5. Facetune
  6. Shadowrocket
  7. 75 Hard
  8. Dark Sky Weather
  9. Autosleep Track Sleep on Watch
  10. SkyView®

Top Free iPhone Games

  1. Among Us!
  2. Roblox
  3. Project Makeover
  4. Call of Duty®: Mobile
  5. Subway Surfers
  6. High Heels!
  7. Magic Tiles 3: Piano Game
  8. Water Sort Puzzle
  9. Shortcut Run
  10. Bridge Race

Top Paid iPhone Games

  1. Minecraft
  2. Heads Up!
  3. Bloons TD 6
  4. Monopoly
  5. Geometry Dash
  6. My Child Lebensborn
  7. Plague Inc.
  8. True Skate
  9. Grand Theft Auto: San Andreas
  10. Incredibox

Top Free iPad Apps

  1. YouTube: Watch, Listen, Stream
  2. ZOOM Cloud Meetings
  3. Disney+
  4. Netflix
  5. TikTok
  6. Google Chrome
  7. HBO Max: Stream TV & Movies
  8. Hulu: Watch TV series & movies
  9. Amazon Prime Video
  10.  Gmail — Email by Google

Top Paid iPad Apps

  1. Procreate
  2. GoodNotes 5
  3. Notability
  4. Duet Display
  5. Toca Kitchen 2
  6. Toca Life: Hospital
  7. LumaFusion
  8. Shadowrocket
  9. Affinity Designer
  10. Toca Life: Vacation

Top Free iPad Games

  1. Among Us!
  2. Roblox
  3. Project Makeover
  4. Phone Case DIY
  5. Subway Surfers
  6. Hair Challenge
  7. Magic Tiles 3: Piano Game
  8. Tiles Hop – EDM Rush
  9. Blob Runner 3D
  10. Bridge Race

Top Paid iPad Games

  1. Minecraft
  2. Bloons TD 6
  3. Geometry Dash
  4. Monopoly
  5. Five Nights at Freddy’s
  6. Stardew Valley
  7. Plague Inc.
  8. Human: Fall Flat
  9. Ultimate Custom Night
  10. Grand Theft Auto: San Andreas

Top Apple Arcade Games

  1. The Oregon Trail
  2. NBA 2K21 Arcade Edition
  3. Sneaky Sasquatch
  4. Sonic Racing
  5. SpongeBob: Patty Pursuit
  6. Skate City
  7. PAC-MAN Party Royale
  8. Cut the Rope Remastered
  9. Hot Lava
  10. Angry Birds Reloaded

Source - gizmochina

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post