Windows 11 සිට windows 10 වෙත නැවත මාරු වෙන විදිය

 


ඔබ windows 11ට අකමැති නම් හෝ එහි ඇති ගැටලු,දෝෂ හෝ වෙනත් ගැටලු ඇතිකරන්නේනම් ඔබට ඉක්මණින් මෙම උපදෙස් අනුව windows 10 වෙත මාරු විය හැක.

windows 11 සිට windows 10 වෙත මාරු වෙන විදිය පහත වේ.

1.windows 11 හි Start menu එක open කරගන්න

2.එහි search bar එකෙහි setting ලෙස search අර settings open කර ගන්න

3.open වන tab එකෙහි system මත click කරන්න.

4.දකුණු පස ඇති recovery මත click කරන්න

5.recovary යටතේ ඇති go back button එක මත click කරන්න

6.එය click කිරීමෙන් පසු පැමිණෙන window එකෙහි unistall කිරීමට හේතුවක් තෝරා next ක්ලික් කරන්න.

7. ඉන්පසු පැමිණෙන තිරයෙහි no,thanks මත ක්ලික් කරන්න

8.ඉන්පසු Next මත click කරන්න

9.නැවතත් next click කරන්න

10.ඉන්පසු පැමිණෙන window එකෙහි go back to windows 10 යන button එක click කරන්න

මෙම පියවර සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට නැවත windows 10 ඔබේ පරිගණකයෙහි ස්තාපනය කර ගත හැක.

source - pureinfotech

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post