GitHub Repository එකට Wiki Page එකක් Add කරගන්නා ආකාරය.

1 පියවර

GitHub Repository එකට Wiki Page එකක් Add කරගන්නා ආකාරය.

ඔබේ GitHub ගිණුමට ලොග් වී ඔබට Wiki Page එකක් Add කිරීමට අවශ්‍ය Repository එකට යන්න.

GitHub Repository එකට Wiki Page එකක් Add කරගන්නා ආකාරය.

2 පියවර

ඉන්පසුව Wiki Menu එකට පිවිසෙන්න.

GitHub Repository එකට Wiki Page එකක් Add කරගන්නා ආකාරය.

3 පියවර

ඉන්පසු Create the First page Button එක Click අලුතෙන්ම Wiki Page එකක් Add කරගන්න.

GitHub Repository එකට Wiki Page එකක් Add කරගන්නා ආකාරය.

4 පියවර

ඉන්පසුව ඔබට ඒ Page එකට අවශ්‍ය ලබාදී පහතින් ඔබට අවශ්‍ය පරිදි Page එක සකසා ගන්න. එහි ඇති Tool Bar එකෙන් ඔබේ Text Customize කරන්නත් හැකියාව තියෙනවා.

GitHub Repository එකට Wiki Page එකක් Add කරගන්නා ආකාරය.

5 පියවර

ඔබට අවශ්‍ය පරිදි HTML භාවිතයෙන් Wiki Page එකේ අන්තර්ගතය සාදාගන්න පුලුවන් එමෙන්ම Markdown භාවිතයෙනුත් මේ Wiki Page එකේ අන්තර්ගතය සකසා ගන්න පුලුවන් දැන් ඔබ දන්නවා GitHub Repository එකට Wiki Page එකක් Add කරන ආකාරය, මේවගේම තවත් ලිපයකින් අපි නැවත හමුවෙමු.

GitHub Repository එකට Wiki Page එකක් Add කරගන්නා ආකාරය.

Markdown ගැන වඩි විස්තර දැනගැනීමට Markdown Guide වෙබ් අඩවිය භාවිතා කළ හැක.

Image: fastcompany

Source- Banzgeek 

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post