Netflix සමාගම විසින් tiktok වැනි මිනිසුන්ට විනෝදජනක videos පෙන්වීමේ හැකියාව ලබා දේ


Fast laughs ලෙස හැදින්වෙන මෙම විශේෂාංගය දැනට තෝරාගත් රටවල ios පරිශීලකයන්ට පමණක්  ලබා දී තිබේ...මෙම විශේෂාංගයේ පෙනුම tiktok සහ instergram reels වැනිය...විවිධාකාරයේ කෙටි videos මෙම ටැබය තුල පෙන්වයි...මෙම videos,චිත්‍රපට හෝ විශේෂ videos සදහා ඔබ කැමැත්තක් දක්වන්නේනම් ඔබට එය පසුව නැරඹීමට save කර තබා ගැනීමේ හැකියාවද ඔවුන් ලබා දී තිබෙනවා..

Netflix අධ්‍යක්ෂ fatric flamin පවසා ඇත්තේ "අපි සෑම විටම Netflix පරිශීලකයන්ට විනෝදාස්වාදය සහ අවශ්‍ය දේ සොයා ගැනිම පහසු කිරීමට නව ක්‍රම අථදා බලමින් සිටින බවයි"
කොහොම උනත් fash laughs යනු විවිධ විහිලු video සහිත කොටසකි..


මේ වන විට tiktok පරිශීලකයන් වර්ධනය සැලකිල්ලට ගනිමින් Netflix ආයතනය fast laughs විශේෂාංගය එකතු කර ඇත..කොහොම උනත් tiktok හි පරිශීලකයන් වැඩි කාලයක් ගත කරන නිසා මෙම විශේෂාංගය netflix තුලට ඇතුලත් කරන්නට ඇතැයි The verje වෙබ් අඩවිය පවසයි...

Fast laughs වෙත පිවිසීමට පරිශීලකයන් හට fast laughs ටැබය මත click කල හැක.netflix සමාගම විසින් ඉක්මණින් Android තුල fast laughs පරීක්ෂණ ආරම්භ කරන the verje වෙබ් අඩවිය සදහන් කර තිබෙනවා.

Source-The verje

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post